Krishi Dancing
  • Home
  • Studio
    • Dancing Groups
    • Dancing Classes
    • Singing Teams
    • Drummers
    • Costume Designs
  • Classes & Timetable
  • About
  • Contact
Select Page
  • Home
  • Studio
    • Dancing Groups
    • Dancing Classes
    • Singing Teams
    • Drummers
    • Costume Designs
  • Classes & Timetable
  • About
  • Contact

From Our YouTube
Channel

රිද්ම මාත්‍රා

රිද්ම මාත්‍රා
Thank you all for watching  our videos..❤️

 dance cover by KDS at why not restaurant ,Mathugama

@SupunPereraMusic 
original song - 
https://youtu.be/vsRQnDiIg2Y?si=EKX8CaW8dKAXDfcp

Song's credit should go to owners.. 
Thank you. keep with us

https://g.co/kgs/GGJ4j5i
Thank you all for watching  our videos..❤️

This is a kid's dance act in Ridma mathra dancing concert - 2020.  it's performance by Krishi Dance Studio,Uragasmanhandiya

Dance choreography by Krista Jayasinghe


Song's credit should gose to owners.. 
Thank you. keep with us✌️
Thiz dance performance by us.
Videography by Majestic studio..

Artist: Kanchana Anuradhi

Album: Udurawee

Released: 2020

Specialy thank you much for thiz song. it's very suitable to perform a dance..

#weddingdance #dancingvideos
This video is Dj part of Ridma mathra dancing concert,Uragasmanhandiya.. it performance by Dj artist,dance,choreographer DJ imalka (Imalka venroy britto)
ඔබගේ මංගල දවස, කොරෝනා වෛරසය හේතුවෙන් සීමාසහිතව පැවැත්වීමට සිදු වී ඇති මෙවන් කාල සීමාවක, ඔබ වෙනුවෙන් 15% ක වට්ටමක් සහිතව අපගේ සේවාව ලබා දීමට අපි සූදානම්... එමෙන්ම ඒ හා සමගාමීව සේවාවන් කිහිපයක් නොමිලේ ඔබට ලබා දීමටද අප සූදානම්..
දැන්ම සම්බන්ධ වන්න අප සමඟ ..

#weddingdance #dancinggroup #homecoming
This dance performance by Amaya purni gallage little dancer fro Krishi Dance Studio..

Join with us🔥

*KRISHI DANCE STUDIO*

නර්තනයට හිතැති, ඔබට, ඔබගෙ දුව, පුතා,සහෝදරයා,සහෝදරියට, කොරෝනා වෛරසය හේතු කොටගෙන පාසල් හා අධ්‍යාපන ආයතන වසා ඇති මෙවන් පසුබිමක,
නිවසේ සිට අන්තර්ජාලය(ZOOM) ඔස්සේ,
විවිධ නර්තන ශෛලීන් සමඟ නර්තනය ප්‍රායෝගික හා සිද්ධාන්ත වශයෙන්
KRISHI DANCE STUDIO අප සමඟ ඉගෙනීමට *මහඟු අවස්තාවක්* මෙන්න..
       👇
කාලයක් තිස්සේ, නර්තනය ප්‍රායෝගික්ත්වයෙන් ඈත් වීමෙන්, ප්‍රායෝගික නර්තන කුසලතා ශරීරයෙන් ගිලිහෙමින් පවතින තත්ත්වයක, පහත දැක්වෙන අපගේ නර්තන පංති සඳහා ඔබ, ඔබගේ දුව/ පුතා, සහෝදරයා / සහෝදරිය
සම්බන්ධ කරන්න.

*මේ හරහා ඔබට ලැබෙන වාසි*
_- ඔබගේ උදරය නෙරා ඇවිත්, ශරීර හැඩය විකෘති වෙලාද?ශරීර හැඩය නිර්මාණය කර ගැනීමට හා පවත්වාගෙන යාමට හැකි වීම._
_- නර්තන දක්ෂතා ( ප්‍රායෝගික හා සිද්ධාන්ත) වැඩි දියුණු කර ගැනීමට හැකි වීම._
_- උගනවන, ලස්සන ලස්සන නර්තනයන්ගෙන් ඔයාගේ TikTok, Facebook, Instagram එක හැඩ කර ගැනීමට හැකි වීම._
_- නිර්මාණශීලී Dancing  Covers, You Tube එකට Upload කිරීමට හැකි වීම._
_- ඒකාකාරී කාර්යබහුල ONLINE සිද්ධාන්ත පංති නිසා මානසික පීඩාවට පත්ව සිටින දරුවන්ගේ මානසික ආතතිය, ප්‍රායෝගිකත්වයත් සමඟ  දුරු කර ගැනීමට හැකි වීම._

එන්න..! 
  සම්බන්ධ වන්න අපත් සමඟ...
මේක තමයි ඔයාලගෙ තැන..
   
* සාම්ප්‍රදායික නර්තන සිද්ධාන්ත සහ ප්‍රායෝගික පන්ති -  6,7,8,9,10,11,12,13 ශ්‍රේණි සඳහා, වෙන් වශයෙන් (School syllabus)

* දේශීය, විදේශීය,ගැමි හා නව නිර්මාණ සාම්ප්‍රදායික ප්‍රායෝගික නර්තන පන්තිය.

* බටහිර ශෛලීය නර්තන පන්තිය / Free Style Dancing Classes (western, Hip hop, indian, Tamil....)

* නර්තන සමඟින් ව්‍යායාම පන්තිය / Dancing workout Class (open age)

- පහත LINK එකෙන් Whatsapp හරහා අප සමඟ සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/HupDKJrM46X1v2PQDAiSxX
නම,වයස,ලිපිනය,දුරකතන අංකය පහත Whatsapp  අංකයට හෝ Whatsapp සමූහයට යොමු කරන්න..
Load More Videos... Subscribe to Our Channel

Home

Dancing Groups

Dancing Classes

Timetable

Singing Teams

Drummers

Costume Designs

About Us

Contact Us

(C) 2021 Krishi Dancing Studio | All Rights Reserved | Powered by SpiderTags

  • Follow
  • Follow
  • Follow
Lightbox image placeholder

Previous Slide

Next Slide